රක්ෂිත ඇතුළු ආරක්‍ෂිත වනාන්තර විනාශයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 2 සෙනසුරාදා - 18:00 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, වන රක්ෂිත ඇතුළු ආරක්‍ෂිත වනාන්තර ප්‍රදේශ හතකට අයත් අක්කර 61,860 ක් විනාශ කර ඇතැයි පරිසර සංරක්ෂණ භාරය ප්‍රකාශ කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන, වන රක්ෂිත ඇතුළු ආරක්‍ෂිත වනාන්තර ප්‍රදේශ හතකට අයත් අක්කර 61,860 ක් විනාශ කර ඇතැයි පරිසර සංරක්ෂණ භාරය ප්‍රකාශ කරයි.

එම ඉඩම්වල ජනතාව පදිංචි කිරීම, වගා බිම් ව්‍යාප්ත කිරීම හා වාණිජ කටයුතු සඳහා ඉඩම් ලබා දීම මහවැලි අධිකාරිය මගින් නීති විරෝධී ලෙස සිදු කෙරෙමින් තිබෙන බවයි පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්‍යක්‍ෂ සජීව චාමිකර ප්‍රකාශ කළේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.