බීබීසී සංදේශයේ අලුත් පිටුවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 23 සිකුරාදා - 13:16 GMT
BBC Sinhala vebsite

මුල්පිටුව ශ්‍රී ලංකාවේ පුවත් වෙනුවෙන්ම වෙන් කිරීම නව පිටුව ඇරඹීමේ අරමුණයි

බීබීසී සංදේශය ඔස්සේ ගුවන් ගන්නා විදෙස් පුවත් සහ ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂණ වෙනුවෙන් විශේෂ වෙබ් පිටුවක් ආරම්භ කොට තිබේ.

සංදේශයේ මුල් පිටුව ශ්‍රී ලංකාවේ නැවුම් පුවත් වෙනුවෙන්ම වෙන් කිරීම එහි අරමුණයි.

සංදේශයේ ජාත්‍යන්තර පුවත් කියවීම පිණිස පිවිසෙන්න: http://www.bbc.co.uk/sinhala/world/

අගෝස්තු පළමු වැනිදා සිට සිරස ගුවන් විදුලිය ඔස්සේ රාත්‍රී 10:10 ට ගුවන් ගන්නා විශේෂ පුවත් විකාශයටත් දැන් ඔබට දවසේ පැය විසිහතර පුරාම සංදේශය වෙබ් අඩවිය ඔස්සේත් සවන්දිය හැකියි.

පිවිසෙන්න: http://www.bbc.co.uk/sinhala/multimedia/2013/08/000001_fm_new_bulletin.shtml

සංදේශයෙන් ගුවන් ගත වන වැඩසටහන් සහ බීබීසී සිංහල වෙබ් අඩවියේ පලවන වාර්තා පිළිබඳව ඔබේ අදහස් දැන්වීම පිණිස පිවිසෙන්න අපේ ෆේස්බුක් අඩවියට: https://www.facebook.com/BBCSinhala

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.