සංචාරක පරාදීසයේ කුරුළු ගීතයට කුමක් වේද?

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 31 බදාදා - 12:29 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සහ පාරිසරික සංවේදී බව ගැන කෙරෙන කතා බහකි

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

Beach

ලබන වසරේ යාමට වඩාත් සුදුසු සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව 'ලෝන්ලි ප්ලැනට්' මාර්ගෝපදේශන ප්‍රකාශනය විසින් නම් කොට තිබුණි.

ආන්ඩුව සහ හෝටල් හිමියන් කියා සිටින්නේ තමන් පරිසරයට ඉතා සංවේදීව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් සිටින බවයි.


පරිසරවේදීන් පෙන්වා දෙන්නේ පරිසරය ගැන නොතකා කෙරෙන සංචාරක කටයුතු දක්නට ලැබෙන බවයි.


සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සහ පාරිසරික සංවේදී බව ගැන කෙරෙන කතා බහකි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.