රවිනාථ ආර්යසිංහ

25 පෙබරවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:57 GMT

අදාළ චෝදනා පිළිබඳ ව පස් වසරක් තිස්සේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින මහ කොමසාරිස්වරිය, ඊට හේතු සාධක දක්වා නැති බවයි, ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ.