චීන ජපන් තිත්ත ඇත්ත

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 23 ඉරිදා - 17:49 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ඉතිහාසයේ තිත්ත ඇත්ත ළමා පරපුරෙන් සඟවමින් දේශාභිමානය මූලික කර ගත් අධ්‍යාපන සම්ප්‍රදායක් චීනය සහ ජපානය තුළ බිහිවෙමින් පවතී.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

නැගෙනහිර චීන මුහුදේ පවතින කුඩා දූපත් සමූහයක් අරබයා චීනය සහ ජපානය අතර මතභේද වරින්වර උණුසුම් වෙමින් පවතී.

නැගෙනහිර චීන මුහුදේ පවතින කුඩා දූපත් සමූහය

ඈත අතීතයේ පටන් දෙරට අතර පවතින විරසක අලුත් වෙමින් පවතිනවා විනා අතීතයෙන් පාඩම් උගෙන අනාගතය පැහැබර වන බවක් නම් පෙනෙන්නට නැත.

මේ අතරතුර අතීතයෙන් පාඩම් ඉගෙනීමට තිබෙන ජපානයේ ඉතිහාසය පිලිබඳ පාසල් පෙළ පොත වෙනස් කර ඇති බව වාර්තා විය.

දෙරටේම නව අධ්‍යාපන රටාව දෙරට අතර සංහිඳියාවට හරස් කපන බවයි විශ්ලේෂකයන්ගේ මතය.

ඉතිහාසයේ තිත්ත ඇත්ත ළමා පරපුරෙන් සඟවමින් දේශාභිමානය මූලික කර ගත් අධ්‍යාපන සම්ප්‍රදායක් චීනය සහ ජපානය තුළ බිහි වීම පිළිබඳව කළ විමසුමක හඬ පටයට සවන් දෙන්න.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.