හෘදයාබාධවලට ඇට මිදුළු ප්‍රතිකාර

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 22 සෙනසුරාදා - 17:51 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මේ වෛද්‍ය අධ්‍යනය සඳහා යුරෝපීය රටවල් එකොළහක තුන්දහසක් දෙනා සහභාවී වෙති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

හෘදයාබාධ වැළදෙන රෝගීනට ඔවුන්ගේ ම ඇට මිදුළු වලින් ලබා ගත් පියවී සෛල (stem cells) හදවතට ඍජුවම එන්නත් කිරීම මගින් ප්‍රතිකාර කිරීම කෙරෙහි වෛද්‍යවරු දැන් අත්හදා බැලීම් සිදු කරමින් සිටිති.

මේ වෛද්‍ය අධ්‍යනය සඳහා යුරෝපීය රටවල් එකොළහක තුන්දහසක් දෙනා සහභාවී වෙති.

මෙම අත්හදා බැලීම් සඳහා ඖෂධ සමාගම් වලින් මුදල් යෙදවෙන්නේ නැත.

එම නිසා ඖෂධ සමාගම් වලට ලාබ ඉපයීමට ඉඩ කඩක් ද නොමැත.

වෛද්‍ය යුතු පිලිබඳ බීබීසී ලියුම්කරු ෆර්ගස් වේල්ස් කරන විමසුමක් මේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.