'නේපාල ක්‍රිකට්' ජය කරා ගෙන යන පුබුදු

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 24 අඟහරුවාදා - 17:15 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

පුබුදු දසනායක යටතේ පුහුණුව ලත් නේපාල කණ්ඩායම T 20 ලෝක කුසලාන තරඟයට සුදුසු කම් ලැබුහ.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

පුබුදු දසනායක - නේපාලයේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරු

පුබුදු දසනායක නේපාලයේ ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම පුහුණු කරු ලෙස කටයුතු කරයි

ඔහු පසුගිය වසර දෙක සිට නේපාල ක්‍රිකට් කණ්ඩායම පුහුණු කරමින් සිටී.

ඔහුගේ මග පෙන්වීම යටතේ පුහුණුව ලත් නේපාල කණ්ඩායම T 20 ලෝක කුසලාන තරඟයට මෑතකදී සුදුසුකම් ලැබුහ.

එය නේපාල ක්‍රිකට් කණ්ඩායම මෙතෙක් අත් කරගත් විශාලතම ජයග්‍රහණයයි.

පුබුදු දසනායක කැනඩාවේ පුරවැසි භාවය ලබා සිටින අතර කැනඩාවට යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කොට තිබේ.

බීබීසී නේපාල සේවයේ ජිතේන්ද්‍ර රවුට් කළ සාකච්ජාවක් මේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.