කැනඩාවේ ලිංගික සේවයට අදාලව තීරණාත්මක තීන්දුවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 21 සෙනසුරාදා - 18:12 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ලිංගික සේවයේ යෙදී සිටින කාන්තාවන්ගොනු කළ නඩුවක් විභාග කිරීමෙන් පසුවයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

තීරණාත්මක නඩු තීන්දුවක්

කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කැනඩාවේ ලිංගික සේවයට අදාලව තීරණාත්මක තීන්දුවක් දී තිබේ.

මෙතෙක් එරට ගණිකා නිවාස තහනම් කොට තිබූ අතර වීථිවල ලිංගික සේවා සපයන්නන් විසින් කෙරෙන ඇවිටිලි කිරීමද තහනම් කොට තිබිණ.

නමුත් අධිකරණ තීන්දුවත් සමඟ මේ සියල්ල වෙනස් වීමට යයි.

ලිංගික සේවයේ යෙදී සිටි සහ දැනට සේවයේ යෙදී සිටින කාන්තාවන් විසින් එම නීති අභියෝගයට ලක් කරමින් ගොනු කළ නඩුවක් විභාග කිරීමෙන් පසුවයි ශ්‍රේෂ්ඨාධිකරණ මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

කැනඩාවේ ලිංගික වෘතිකයන්ගේ සංවිධානයේ ජූලියා ග්රාන්ට් (Julie Grant) පවසන්නේ පැවතුන නීති මගින් ලිංගික සේවයේ යෙදෙන්නන් අනතුරට පත් කොට තිබුණ බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.