දකුණු කොරියාවේ අධ්‍යාපනය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 8 ඉරිදා - 14:17 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ළමයින් අධ්‍යාපනය කෙරෙහි යොමු කිරීම ඉතා ක්‍රමානු කුලව කළ යුත්තක්. නැතිනම් එය විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැකියි. දකුණු කොරියාවේ අත්දැකීම.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

රටක සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේ එරට අධ්‍යාපනය.

දකුණු කොරියාව මේ බව නිදසුන් සහිතව සනාථ කර ඇති බවයි පැවසෙන්නේ.

නමුත් ළමයින් අධ්‍යාපනය කෙරෙහි යොමු කිරීම ඉතා ක්‍රමානු කුලව කළ යුත්තක්.

නැතිනම් එය විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැකියි.

රීටා චක්‍රවර්ති ගේ වාර්තාවක් සංදේශයට ගෙන එන්නේ එස්. එල්. සෙනෙහෙධීර

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.