දිල්ලියේ කල්ලි දුෂණයෙන් වසරකට පසු

අවසාන යාවත්කාලීන කිරීම :  2013 දෙසැම්බර් 8 ඉරිදා - 16:25 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

දුෂණයෙන් පීඩාවට පත් කාන්තාවන් සමාජ කොන්වීමට අමතරව යල් පිනූ නෛතික හා වෛද්‍ය ව්‍යවහාරයන්ට මුහුණ පෑමට අදත් සිදුවන ඉන්දියාව.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ 16 වැනිදා, ඉන්දියාවේ දිල්ලි අගනුවර බස් රියක් තුල දී විසි තුන් හැවිරිදි කාන්තාවක් කල්ලි ගැසී කළ දුෂණයකට ගොදුරු වුනාය.

මේ ප්‍රහාරය සමග රට පුරා මතු වූ කෝපය නිසා ලිංගික ප්‍රචණ්ඩතාව සම්බන්ධයෙන් දැඩි නීති පනවන්නට රජයට බල කැරුණි.

දුෂණයෙන් පීඩාවට පත් කාන්තාවන්ට බරපතල සමාජ කොන්වීමකට පමණක් නොවේ, පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීමට අසමත් වන නීති පද්ධතියකට හා යල් පිනූ හා හිංසාකාරී වෛද්‍ය පරීක්ෂණ වලටත් මුහුණ පාන්නට සිදුවී තිබියදී යි ජෝඇනා ජොලි මේ වාර්තාව ගෙන එන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.