‘පේස් මේකර්’ යන්ත්‍ර ප්‍රතිචක්‍රීය කරණයට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 24 ඉරිදා - 16:29 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

බටහිර රටවල භාවිතා කළ පේස් මේකර් (pacemaker) උපකරණ, අලුත් වැඩියා කර දියුණු වෙමින් පවතින රටවල භාවිතා කිරීමේ වැඩ පිළිවෙලක්.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

හෘද ස්පන්දනය නිසි පරිදි පවත්වා ගැනීමට යොදන පේස් මේකර් (Pacemaker) යන්ත්‍රයක වටිනාකම ඩොලර් රුපියල් හාර ලක්ෂයකට වැඩියි.

දිනකට ඩොලර් එකකට වඩා අඩු අදායමක් ලබන පුද්ගලයෙකුට ඩොලර් හාරදාහක් පමණ මිල මෙවැනි උපකරණයක් ලබා ගැනීම පහසු නැහැ.

මේ නිසා දුප්පත් රටක ජීවත් වන පුද්ගලයෙකු හෘද ස්පන්දනය නියමාකාරව නොමැති තත්වයකට පත් වූ විට මුහුණ පාන්නේ ජීවිතයත් මරණයත් අතර තත්වයකට.

ඊට පිළියමක් ලෙස බටහිර රටවල භාවිතා කළ පේස් මේකර් උපකරණ, අලුත් වැඩියා කර දියුණු වෙමින් පවතින රටවල භාවිතා කිරීමේ වැඩ පිළිවෙලක් බ්‍රිතාන්‍ය පුණ්‍ය සංවිධානයක් විසින් ආරම්භ කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය පිලිබඳ බීබීසී වාර්තා කරු ටියුලිප් මසුම්දර් ඉන්දියාවේ සිට ගෙනන වාර්තාවක්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.