කෙනඩි ඝාතනයේ සැකකාර ලී හාවි ඔස්වල්ඩ්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 24 ඉරිදා - 16:30 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහ මග වෙඩි තබා ඝාතනය කොට අඩ සිය වසක්. ඔහුට වෙඩි තැබූ බවට සැක කැරෙන්නේ හිටපු එක්සත් ජනපද නාවුක සෙබලෙක්.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහමග වෙඩි තබා ඝාතනය කොට අඩ සිය වසක්.

1963 දී ඔහුට වෙඩි තැබූ බවට සැක කැරෙන්නේ විසි හතර හැවිරිදි හිටපු එක්සත් ජනපද නාවුක සෙබල ලී හාවි ඔස්වල්ඩ්.

ඔහු අත් අඩංගුවේ සිටියදී වෙඩි තබා මරා දමනු ලැබුයේ ජනපති කෙනඩි ගේ මරණයෙන් දෙදිනක් ඇවෑමෙන්. මෙයින් පනස් වසරකට පෙර.

එහෙත්, ඝාතනය සිදු කළ හෝ නො කළ ලී හාවි ඔස්වල්ඩ් ගැන අපට අලුතින් යමක් දැන ගන්නට හැකිවී තිබේද?

වින්සන්ට් ඩවුඩ් ගේ වාර්තාවක්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.