ගුවන්තනාමෝ සිර කඳවුර තවමත් ක්‍රියාත්මකයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 24 ඉරිදා - 16:31 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ගුවන්තනාමෝ රැඳවුම් කඳවුර වසා දමන බවට ජනාධිපති ඔබාමා පොරොන්දු දී තිබුනත් කඳවුර තවමත් ක්‍රියාත්මක වෙයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ගුවන්තනාමෝ රැඳවුම් කඳවුර මාධ්යවේදීන්ට ඇතුළු වීමේ අවසර ලබා ගැනීමට දුෂ්කර තැනක්.

වසා දමන බවට ජනාධිපති ඔබාමා පොරොන්දු දී තිබුනත් කඳවුර තවමත් ක්‍රියාත්මක වෙයි.

දොළොස් වසරකට ඉහත වොෂින්ටන් නිව්යෝක් දෙනුවර ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදීන්ට එරෙහි ලෙස හඳුන්වමින් යුද්ධයක් දියත් කරමින් අත් අඩංගුවට ගන්නා ලද සැක කරුවන් ගණනාවක් රඳවා ගෙන සිටින්නේ ගුවන්තනාමෝවේ.

බීබීසීයේ රිතුලා ෂා එහි යාමේ දුලබ අවස්ථාව උදා කර ගත් වාර්තාකාරියක්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.