වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා රංගන හේරත්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 10 අඟහරුවාදා - 18:44 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සහ හොඳම ටෙස්ට් පන්දු යවන්නා සම්මානය රංගන හේරත් දිනා ගනී.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය රංගන හේරත් දිනා ගනී.

වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ජනතා සම්මානය හිමිකර ගත්තේ කුමාර් සංගක්කාර.

මීට අමතරව හොඳම ටෙස්ට් පිතිකරු සම්මානයද කුමාර් සංගක්කාරට හිමි වූ අතර රංගන හේරත් හොඳම ටෙස්ට් පන්දු යවන්නා විය.

තිලකරත්න දිල්ශාන් හොඳම එක්දින පිතිකරු ලෙස සම්මාන ලැබූ අතර ලසිත් මාලිංග හොඳම එක්දින පන්දු යවන්නා ලෙස සම්මාන ලැබුවේය.

එක දින තරඟ වල තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්.

හොඳම පිතිකාරිනිය ලෙස දීපිකා රසංගිකා සහ හොඳම පන්දු යවන්නිය වශයෙන් චමනි සෙනවිරත්න සම්මාන ලැබුවාය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.