උතුරේ වැඩිම පැමිණිලි අතුරුදහන් වීම් ගැන

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 27 අඟහරුවාදා - 18:54 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

උතුරේ සංචාරයේදී අසා දැනගත් මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් කොළඹදී රජය සමග සාකච්ඡා පවත්වන බවට නවී පිල්ලේ ගෙන් සහතිකයක්.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

උතුරේ සංචාරයේදී හමුවූ මහජන නියෝජිතයන් සහ සමාජ ක්‍රියාධාරීන් විසින් හෙළි කරනු ලැබූ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් කොළඹදී රජය සමග සාකච්ඡා පවත්වන බවට මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය සහතික වී තිබේ.

වැඩිම පැමිණිලි ගණනක් ලැබී ඇත්තේ අතුරුදහන් වීම් පිළිබඳව බව කොමසාරිස් වරියගේ උතුරේ සංචාරය වාර්තා කිරීමට එක්වූ දිනසේන රතුගමගේ පවසයි.

කෙසේ වෙතත් නවී පිල්ලේ යාපනයේදී මුණ ගැසීමේ අවසරය යුද්ධයේදී අහිමිවූ තම මෙතැන ඔබන්න​ සමීපතමයන් ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනු ඥාතීන් හට ලැබී නැත.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.