සුනඛ මඟුල 'බොළඳ වැඩක්'

27 අගෝස්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 18:30 GMT

සුනඛ මංගල්‍යෝත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සමාව අයැද තිබේ.

මෙය සංස්කෘතිය කෙලෙසීමක් බව පවසමින් සංස්කෘතික අමාත්‍ය ටී බී ඒකනායක ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ සහ ආරාධිත අමුත්තන් රැසක් ඉදිරියේ මෙම මංගල්‍යය පැවැත්වුණේ මහනුවරදී