ෆොන්ටෙරා සමාගමට මව්වරුන්ගෙන් අභියෝගයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 22 බ්‍රහස්පතින්දා - 12:18 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මෙම උද්ඝෝෂණයට අම්මාවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් ඉල්ලා සිටියේ අධිකරණ නියෝගයට ගරු කරමින් කිරිපිටි වෙළඳාම නවතා දමන ලෙසයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

‘ෆොන්ටෙරා’ නවසීලන්ත කිරි පිටි සමාගමට වහාම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යන ලෙස බල කරමින් ‘ ලක්මව දියණියෝ’ සංවිධානය විසින්, බියගම ‘ෆොන්ටෙරා’ ආයතන පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක් දියත් කරනු ලැබිණ.

ලක්මව දියණියෝ සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණයට අම්මාවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් ඉල්ලා සිටියේ අධිකරණ නියෝගයට ගරු කරමින් කිරිපිටි වෙළඳාම නවතා දමන ලෙසයි.

අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණු සාමාජිකයන් ද මෙම උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටියහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.