දෙතිස් වධයෙන් බිඳක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 21 බදාදා - 17:16 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ශ්‍රී ලංකාවේ පොලීසියේ වධ හිංසාවන්ට ලක් වූ හාරසිය දෙනකු ලබා දුන් විස්තර සහිත ග්‍රන්ථයක් ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශයට පත් කර තිබේ. (වීඩියෝව)

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකාවේ පොලීසියට වධ හිංසා චෝදනා එල්ල කරන හාරසිය දෙනකු ලබා දුන් විස්තර සහිත ග්‍රන්ථයක් ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශයට පත් කර තිබේ.

පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ යාන්ත්‍රණයක් නැති බවයි ග්‍රන්ථයේ සංස්කාරක බැසිල් ප්‍රනාන්දු කියා සිටින්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.