සෙනසුරාදා වෙඩි තැබීම ගැන පරීක්ෂණ පවත්වනවා - වනජීවී අධ්‍යක්ෂ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 20 අඟහරුවාදා - 17:16 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන තුල රජයේ හමුදා සන්නද්ධව සිටීම නැවත විමසා බලමින් සිටින බව වන ජීවී බලධාරීහු ප්‍රකාශ කරති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන තුල රජයේ හමුදා සන්නද්ධව සිටීම නැවත විමසා බලමින් සිටින බව වන ජීවී බලධාරීහු ප්‍රකාශ කරති.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් බී රත්නායක බීබීසී සංදේශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙතැන ඔබන්න​ සෙනසුරාදා යාල වනෝද්‍යානය තුලදී සිදුවූ වෙඩි තැබීමකින් වන ඇතකු බිය ගැනීමෙන් අනතුරුව මෙම පියවර ගන්නා බවයි.

ගැමුණු නමින් වනජීවී ලෝලීන් අතර ප්‍රකට දළ ඇතා නිරුපද්‍රිතව සිටින බව පැවසු අධ්‍යක්ෂ ජනරාල් වරයා වනෝද්‍යානය තුල වෙඩි තැබීම පිළිබඳව යුද හමුදාවත් වනජීවී දෙපාර්තමේන්තුවත් වෙන් වෙන්ව පරීක්ෂණ පවත්වන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.