තරඟ පාවා දීම පාලනය කිරීමට ඇති හොඳම ක්‍රමය අපරාධ නීතිය - රාහුල් ඩ්‍රාවිඩ්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 8 බ්‍රහස්පතින්දා - 17:59 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මුදලට තරඟ පාවා දීම පාලනය කිරීමට ඇති හොඳම ක්‍රමය අපරාධ නීතිය යටතේ වරද කරුවන්ට දඩුවම් පැමිණවීම යයි ඉන්දීය හිටපු ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ් පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මුදලට තරඟ පාවා දීම පාලනය කිරීමට ඇති හොඳම ක්‍රමය අපරාධ නීතිය යටතේ වරද කරුවන්ට දඩුවම් පැමිණවීම යයි ඉන්දීය හිටපු ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ් පවසයි .

Cricinfo ක්‍රිකට් වෙබ් අඩවිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටින්නේ තරඟ පාවා දීම ගැන හුදෙක් ක්‍රීඩකයන් දැනුවත් කිරීමෙන් පලක් නොවන බවයි.

මේ වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ විශාල වශයෙන් තරග පාවා දීමේ සිද්ධි පැවතී බවට චෝදනා නැගී තිබිණ. වරද කරන්නට නව දැඩි නීති යටතේ දඩුවම් ලබා දීම එකම විසඳුම බව ඔහු ප්‍රකාශ කොට තිබේ.

තරග පාවා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති තිබුනත් තරඟ පාවා දීම සිදුවන සියුම් ආකාරය විමසීමට අවශ්‍ය හැකියාව පොලීසිය සතුව ඇත්ද යන්න සැක සහිත බවයි දුෂණ විරෝධී ට්‍රාන්ස්පයරන්සි ඉන්ටනැෂනල් (Transparency International) ආයතනයේ, නීතිවේදී ක්‍රිෂාන්ත වැලිඅමුණ පවසන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.