වැලිවේරියේ සිදුවීම් ගැන හොයන්න හමුදා විමර්ශනයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 2 සිකුරාදා - 18:05 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

චෝදනා එල්ල වන විට විනය ගරුක සංවිධානයක් වශයෙන් තමන්ට විවිධ පැතිමානයන් ඔස්සේ හොයා බලා තීරණයක් ගැනීමට සිදුවන බව හමුදාපති දයා රත්නායක කියා සිටියේය.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

වැලිවේරිය රතු පස්වල සිද්ධියෙදී හමුදාව සම්බන්ධ වූ ආකාරය සම්බන්ධයෙන් ව්‍යාකුල තත්වයක් හට ගෙන ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීමට තමන් තීරණය කළ බව හමුදාපති දයා රත්නායක බීබීසී සංදේශයට පැවසීය.

daya Ratnayaka

මේ කමිටුවේ ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ජගත් ඩයස් කටයුතු කරන අතර තවත් බ්‍රිගේඩියර් වරුන් දෙදෙනෙකු ඔහුට සහය වන බවයි හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

චෝදනා එල්ල වන විට විනය ගරුක සංවිධානයක් වශයෙන් තමන්ට ඒ පිළබඳව විවිධ පැතිමානයන් ඔස්සේ හොයා බලා තීරණයක් ගැනීමට සිදුවන බව හමුදාපති දයා රත්නායක වැඩි දුරටත් කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.