බීබීසී සිංහල සිරස ඔස්සේ දහයයි දහයට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 1 බ්‍රහස්පතින්දා - 18:03 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

බී.බී.සී. ලෝක සේවයේ සිංහල අංශය, සිරස ගුවන් විදුලිය ඔස්සේ විසුරුවා හරින ප්‍රවෘත්ති සංග්‍රහය ලංකාවේ වේලාවෙන් රෑ දහයයි දහයට. මුල්ම විකාශය අද.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

අගෝස්තු පළමු වෙනිදා, අද පටන් බී.බී.සී. ලෝක සේවයේ සිංහල අංශය, සිරස ගුවන් විදුලිය ඔස්සේ විසුරුවා හරින ප්‍රවෘත්ති සංග්‍රහයේ මංගල විකාශය ලංකාවේ වේලාවෙන් රෑ දහයයි දහයට විකාශය විය.

සිරස් එෆ්.එම් ඔස්සේ විකාශනය කෙරෙන බී.බී.සී ප්‍රවෘත්ති සංග්‍රහයට ශ්‍රී ලංකාවේ මෙන් ම කලාපීය සහ සෙසු ජාත්‍යන්තර ප්‍රධාන පුවත් ඇතුළත් කෙරෙනු ඇත.

සඳුදා පටන් සිකුරාදා තෙක් සතියේ දිනවල රාත්‍රි දහයයි දහයටයි බී.බී.සී ලෝක සේවයේ සිංහල ප්‍රවෘත්ති විකාශනය කෙරෙන්නේ.

බී.බී.සී ලෝක සේවයේ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය සිරස එෆ්. එම් සේවාවේ විකාශනය වෙන්නේ, 106.5 තරංග මාලා ඔස්සේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.