දැලක පැටලුනු පිටකුදු තල්මසා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජූලි 26 සිකුරාදා - 18:06 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

විශේෂ තියුණු උපකරණ භාවිත කරමින් දැල කැපූ විට තල්මසා නිදහසේ හෙමින් පීනා යනු දක්නට ලැබිණ.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ඕස්ට්‍රේලියාවේ නූසා හෙඩ් (Noosa Head) ප්‍රධාන වෙරළ තීරයට ඔබ්බෙන් මෝරුන් අල්ලන දැලක පැටලුනු පිටකුදු තල්මසකු (humpback whale) බේරාගන්නා කණ්ඩායම් විසින් මුදා හැර තිබේ. ඔවුන් විශේෂ තියුණු උපකරණ භාවිත කරමින් දැල කැපූ විට තල්මසා නිදහසේ හෙමින් පීනා යනු දක්නට ලැබිණ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.