කලු ජූලියෙන් නූගත් පාඩම්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජූලි 23 අඟහරුවාදා - 17:13 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

සිවිල් යුද්ධයට පාදක වූ සහ ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනකායකට රට හැර යාමට බල කෙරුණු කලු ජූලියෙන් තිස් වසරක් සැමරෙන දින කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් කරන විමසුමක සිංහල පරිවර්තනය.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

සිය සන්නද්ධ අරගලය උත්සන්න කරමින් දෙමළ බෙදුම්වාදීන් විසින් ඊට දිනකට පෙර සේවයට වාර්තා කළ සොල්දාදුවන් දහ තුන් දෙනකු මරා දමනු ලැබුවේ අදින් හරියටම වසර තිහකට පෙර ජූලි විසි තුන් වැනිදාවක.

ඊළඟ දින කිහිපය තුළ සිංහල මැර කණ්ඩායම් එයට පළි ගත්තේ රට පුරාම වෙසෙන දෙමළ ජාතිකයන් හාර සියයත්, තුන් දහසත් අතර ඝාතනය කරමින්.

වසර විසි හයක් පුරා පැතිර ගිය සිවිල් යුද්ධයට පාදක වූ සහ ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනකායකට රට හැර යාමට බල කෙරුණු කලු ජූලියෙන් තිස් වසරක් සැමරෙන දින කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් කරන විමසුමක සිංහල පරිවර්තනයයි, මේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.