දකුණු අප්‍රිකාවේ මැදිහත්වීමට සහාය දෙනවා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 22 සිකුරාදා - 17:31 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ටීඑන්ඒ සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර යලි සාකච්ඡා ආරම්භ කිරීම පිණිස දකුණු අප්‍රිකාව හෝ ඕනෑම තුන්වැනි පාර්ශවයක් මැදිහත් වන්නේ නම්, ඒ සඳහා සිය සහාය හිමිවන බව එක්සත් ජනපදය පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර යලි සාකච්ඡා ආරම්භ කිරීම පිණිස දකුණු අප්‍රිකාව හෝ ඕනෑම තුන්වැනි පාර්ශවයක් මැදිහත් වන්නේ නම්, ඒ සඳහා සිය සහාය හිමිවන බව එක්සත් ජනපදය පවසයි.

මානව හිමිකම් මණ්ඩලය බ්‍රහස්පතින්දා සම්මත කළ යෝජනාව තවත් දැඩි කිරීම පිණිස ඉන්දියාව අවසාන මොහොතේ දැරූ උත්සාහයට ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුමැතිය පළ නොවූ බවට පලවන වාර්තා ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඔ බ්ලේක් ප්‍රතික්ෂේප කරයි.

පොරොන්දු වූ ප්‍රකාර ලබන සැප්තැම්බර් මාසයේ උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වා, දෙමළ ජාතික සන්ධානය සමඟ බලය බෙදීම සම්බන්ධ සාකච්ඡා යලි ආරම්භ කිරීම පිණිස එක්සත් ජාතීන්ගේ යෝජනාව ඉතා වැදගත් බව ද ඔහු පැවසීය.

සහකාර රාජ්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡාවේ තවත් කොටසක් ලබන ඉරිදා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.