ත්‍රිකුණාමල ශිෂ්‍ය ඝාතන පිලිබඳ පරීක්ෂණවල ප්‍රගතිය ජාත්‍යන්තර ප්‍රජාවට දැනුම්දෙන බව ආණ්ඩුව කියයි.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
ත්‍රිකුණාමලයේ දෙමල ශිෂ්‍යයන් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එස් ටී එෆ් භටයන් 14 දෙනෙක් අත් අඩංගුවේ පසු වූ බව පවසන අමාත්‍ය මහින්ද සමරසිංහ, ඔවුන්ට එරෙහිව සාක්ෂි නොමැතිවීම හේතුවෙන් මාස හයකට පසුව සැකකරුවන් පිරිස මුදා හැරුණු බව ද සඳහන් කරයි.
මුස්ලිම් පල්ලිවලට එල්ල වන අන්තවාදී ප්‍රහාර ආණ්ඩුව අනුමත නොකරන බව ද අමාත්‍ය සමරසිංහ පවසයි.
බොදු බල සේනා ව්‍යාපාරය විසින් දියත් කොට තිබෙන හලාල් සහතිකවලට එරෙහි උද්ඝෝෂණය ආණ්ඩුවේ අනුමැතිය හිමි නොවන බව ද අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.
BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.