යුද අපරාධ චෝදනා ගෙන එන්නේ 'රටේ ස්ථාවර භාවය නැති කිරීමට'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 17 ඉරිදා - 15:58 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන එන්නේ රටේ දේශපාලන සමාජ ආර්ථික ස්ථාවර භාවය නැති කිරීමේ අරමුණින් බව රජය පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන එන්නේ රටේ දේශපාලන සමාජ ආර්ථික ස්ථාවර භාවය නැති කිරීමේ අරමුණින් බව රජය පවසයි.

ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝන ගෙන හැර දක්වමින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඉදිරිපත් කොට ඇති වාර්තා පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලයට සහභාගී වෙමින් සිටින මානව හිමිකම් සම්බන්ධ ජනාධිපති වරයාගේ විශේෂ නියෝජිත මහින්ද සමරසිංහ අමාත්‍ය වරයා කියා සිටියේ එම සංවිධාන කොටි හිතවාදී සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කරන බව.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් මේ වන විට මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති යෝජනාව අවසාන යෝජනාවට තවත් සංශෝධන වලට ඉඩ තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.