නව තනතුර භාර ගැනීමත් සමඟම ශ්‍රී ලංකාව සම්බන්ධ ක්‍රීඩා විස්තර විචාරවලින් අනිවාර්යයෙන්ම සමු ගැනීමට සිදුවන බව සනත් ජයසූරිය පවසයි.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
පූර්ණ කාලීන රැකියාවක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය දරමින්ම තේරීම් කමිටු සභාපති පදවිය ද දැරීම මඟින් පැහැදිලිවම බැඳියාවන් අතර ගැටුමක් මතු වන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කරන චෝදනාව ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති සනත් ජයසූරිය මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කරයි.
තේරීම් කමිටු සභාපති පදවියට පත්වීම් ලැබීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනුයි, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ.
එමෙන්ම නව තනතුර භාර ගැනීමත් සමඟම ශ්‍රී ලංකාව සම්බන්ධ ක්‍රීඩා විස්තර විචාරවලින් අනිවාර්යයෙන්ම සමු ගැනීමට සිදුවන බව ද සනත් ජයසූරිය කියා සිටියේය.
BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.