ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනුග්‍රහය දැක්වීම 'ඉතා දූෂිතයි'

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 14 සිකුරාදා - 14:27 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මාධ්‍යවේදීන් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයට වෙළඳ අනුග්‍රහය දැක්වීම ඉතාමත්ම දූෂිත ක්‍රියාදාමයක් බව දූෂණ විරෝධී ක්‍රියාධරයෝ පවසති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මාධ්‍යවේදීන් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයට වෙළඳ අනුග්‍රහය දැක්වීම ඉතාමත්ම දූෂිත ක්‍රියාදාමයක් බව දූෂණ විරෝධී ක්‍රියාධරයෝ පවසති.

විශේෂයෙන්ම පැරා ඔලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍යාංශයෙන් හෝ වෙළඳ ව්‍යාපාරවලින් කිසිදු අනුග්‍රහයක් නොලැබෙද්දී මාධ්‍යවේදීන් කිහිප දෙනකුට පමණක් අමාත්‍යාංශය අනුග්‍රහය දැක්වූයේ කවර පදනමක් යටතේද යන්න ගැටළු සහගත බවයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ හිටපු විධායක අධ්‍යක්ෂ නීතිවේදී ක්‍රිශාන්ත වැලිඅමුණ පවසන්නේ.

ආණ්ඩුවෙන් හෝ වෙළඳ ව්‍යාපාරවලින් හෝ ජාත්‍යන්තර පැරා ඔලිම්පික් සංගමයෙන් පවා තමන්ට කිසිදු ක්‍රමානුකූල අනුග්‍රහයක් නොලැබෙන බව ආබාධිතයන් සඳහා වූ ජාතික ක්‍රීඩා සම්මේලනය සංදේශයට පැවසීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.