අභයභූමියට අයත් අක්කර හාරදහසක් ජනාවාශ කිරීමේ ව්‍යාපෘතියක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 27 සිකුරාදා - 16:49 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ඇලහැර - මින්නේරිය අභයභූමියට අයත් අක්කර හාරදහසක් ජනාවාශ කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ඇලහැර - මින්නේරිය අභයභූමියට අයත් අක්කර හාරදහසක් ජනාවාශ කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙති.

එහෙත් රජය පවසන්නේ එවැනි ව්‍යාපෘතියකට ඉඩ නොදෙන බවයි.

උපාලි ගජනායක මේ සතියේ ආලෝකයෙන් විමසා බලන්නේ මේ තත්වය යටතේ මතුවී තිබෙන විසංවාදී වාතාවරණය පිළිබඳව.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.