පෝෂ්‍ය පදාර්ථ හීන වූ තැන ශාක වලට දිවි රැක ගන්න ස්වභාව ධර්මය යොදන අපුරු උපක්‍රමයක් පිළිබඳව කෙරන සංවාදයක්.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

රෝරයිමා කඳු මුදුනේ පෝෂ්‍ය පදාර්ථ හීන ගල් තලාව
කෘමි භක්ෂක ශාක ලෝකය
පෝෂ්‍ය පදාර්ථ හීන වූ තැන ශාක වලට දිවි රැක ගන්න ස්වභාව ධර්මය යොදන අපුරු උපක්‍රමයක් පිළිබඳව කෙරන සංවාදයක්

කෘමි භක්ෂක පිචර් ශාකයක කෙන්ඩිය
වන දිවිය පිරික්සන මාද්‍යවේදී ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ දකුණු ඇමරිකාවේ රෝරයිමා කඳු මුදුනේ සිට කෘමි භක්ෂක ශාක ලෝකය පිළිබඳව
ගෙනන තොරතුරුත් ශ්‍රී ලංකාවේ කෘමි භක්ෂක ශාක වන බාඳුරා, කඳුලැස්ස සහ නිල් මොනරැස්ස ගැන කතා කරන ආචාර්ය කපිල යකන්න්දාවලත් මෙම වැඩසටහනට එක්වෙති
මේ ශාක තුලට වැටෙන කෘමි සතුන් හෙමින් සීරුවේ ජීර්ණය කරගැනීමේ හැකියාව මේ
ශාක වලට ඇත.
ශ්‍රී ලංකාවේ කෘමි භක්ෂක ශාක අතුරින් බාඳුරා ගොඩබිම වැවෙන අතර , කඳුලැස්ස සහ නිල් මොනරැස්ස තෙත භරිත පරිසරයන්හි වැඩෙන බව ආචාර්ය කපිල යකන්න්දාවල කියා සිටී.
ශ්‍රී ලංකාවේ කෘමි භක්ෂක ශාක දහනමයක් පමණ ශ්‍රී ලංකාවේ ඇති බවයි ආචාර්ය කපිල යකන්න්දාවල පෙන්වා දෙන්නේ.
BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.