බිඳුණු පිළිම පිටුපස සැඟවුණු සටහන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අප්‍රේල් 20 සිකුරාදා - 12:55 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මඩකලපුව නගර මධ්‍යයේ , යුද සමයේ පවා සුරක්ෂිතව තිබු වසර ගණනාවක් පැරණි පිළිම හතරක් පසුගියදා විනාශ කර දැමුනා.

මඩකලපුව නගර මධ්‍යයේ , යුද සමයේ පවා සුරක්ෂිතව තිබු වසර ගණනාවක් පැරණි පිළිම හතරක් පසුගියදා විනාශ කර දැමුනා. ඉන්දීය නිදහස් සටනේ නායක මහාත්මා ගාන්ධි , බාල දක්‍ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල්, හින්දු පුනර්ජීවන ව්‍යාපාරයේ පුරෝගාමී ස්වාමි විපුලානන්දන් සහ පුලවර්මනි පෙරියතම්බිපිල්ලේ කවියාගේ ප්‍රතිමායි, එසේ කඩා බිඳ දමා තිබුනේ. මේ ජන නායකන්ගෙන් ඉටුවූ සේවාව පිළිබඳ මතකය සමාජයෙන් ගිලිහී යමින් තිබෙන්නේද?

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.