BBC Sinhala

මුල්පිටුව​ > ශ්‍රී ලංකා

සංචාරක පරාදීසයේ කුරුළු ගීතයට කුමක් වේද?

2012 ඔක්තෝබර් 31 - 12:29 GMT
Lanka Beach

ලබන වසරේ යාමට වඩාත් සුදුසු සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව 'ලෝන්ලි ප්ලැනට්' මාර්ගෝපදේශන ප්‍රකාශනය විසින් නම් කොට තිබුණි.

ආන්ඩුව සහ හෝටල් හිමියන් කියා සිටින්නේ තමන් පරිසරයට ඉතා සංවේදීව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් සිටින බවයි.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ පරිසරය ගැන නොතකා කෙරෙන සංචාරක කටයුතු දක්නට ලැබෙන බවයි.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සහ පාරිසරික සංවේදී බව ගැන කෙරෙන කතා බහකි.

වීඩියෝ දර්ශණ නැරඹීම හෝ හඬපටවලට සවන්දීම සඳහා බීබීසීය ඔබෙන් මුදලක් අයනොකරයි. එහෙත් ඒ සඳහා භාවිතාකරන දත්ත ප්‍රමාණය වෙනුවෙන් ඔබේ දුරකථන සමාගම ඔබෙන් මුදලක් අයකිරීමට ඉඩතිබේ. දත්ත බාගතකිරීම සඳහා අයකරන මුදල ගැන ඔබට නිසි වැටහීමක් නැත්නම්, කරුණාකර ඔබේ දුරකථන සමාගම අමතන්න.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter