BBC Sinhala

මුල්පිටුව​ > Multimedia

කළු ජූලියේ අමතක නොවෙන මතකය

2013 ජූලි 24 - 18:46 GMT
Black July

මීට වසර තිහකට පෙර කොළඹ නගරය කළු දුමාරයෙන් පිරී ගියා.

දින කිහිපයකින් කළු දුමාරය පහව ගියද ශ්‍රී ලාංකික ඉතිහාසයට එය ඉතිරි කර ගිය කළු පැල්ලම නම් තවමත් මැකී ගොස් නැහැ.

අසූ තුනේ කළු ජූලියෙන් තුන් දශකයක ඇවෑමෙන් ඒ බිහිසුණු සිද්ධියෙන් දිවි බේරාගත් අය වර්තමානය දකින්නේ කෙසේද?

වත්මන් සමාජය හෝ දේශපාලනඥයා කළු ජූලියේ අළු තුළින් ලද හරිදැක්මක් වේද?

වීඩියෝ දර්ශණ නැරඹීම හෝ හඬපටවලට සවන්දීම සඳහා බීබීසීය ඔබෙන් මුදලක් අයනොකරයි. එහෙත් ඒ සඳහා භාවිතාකරන දත්ත ප්‍රමාණය වෙනුවෙන් ඔබේ දුරකථන සමාගම ඔබෙන් මුදලක් අයකිරීමට ඉඩතිබේ. දත්ත බාගතකිරීම සඳහා අයකරන මුදල ගැන ඔබට නිසි වැටහීමක් නැත්නම්, කරුණාකර ඔබේ දුරකථන සමාගම අමතන්න.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter