BBC Sinhala

මුල්පිටුව​ > Multimedia

මිනිසුන් සතුන් බිලි දීමේ ආගමික අභිචාරවලට ඇදී යන්නේ ඇයි?

2012 සැප්තැම්බර් 14 - 13:28 GMT
Munneswaram kovil

සතුන් බිලි දීමේ ආගමික අභිචාර මානව ඉතිහාසයේ අනාදිමත් කාලයක සිට පැවැත එන්නක්.

බලාපොරොත්තුවලින් පිරුන මිනිසුන් ඒවාට ඇදී යන්නේ ඇයි? අභිචාර අවබෝධයෙන් මිස බලහත්කාරයෙන් නතර කළ හැකිද?

උපාලි ගජනායක මේ සතියේ ආලෝකයෙන් එම කරුණු දෙසයි හැරී බලන්නේ.

වීඩියෝ දර්ශණ නැරඹීම හෝ හඬපටවලට සවන්දීම සඳහා බීබීසීය ඔබෙන් මුදලක් අයනොකරයි. එහෙත් ඒ සඳහා භාවිතාකරන දත්ත ප්‍රමාණය වෙනුවෙන් ඔබේ දුරකථන සමාගම ඔබෙන් මුදලක් අයකිරීමට ඉඩතිබේ. දත්ත බාගතකිරීම සඳහා අයකරන මුදල ගැන ඔබට නිසි වැටහීමක් නැත්නම්, කරුණාකර ඔබේ දුරකථන සමාගම අමතන්න.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter