ජංගම දුරකථනයෙන්

lady using a mobile phone

ජංගම දුරකථනයෙන් සහ වෙනත් අතේ ගෙනයාහැකි මෙවලම් මගින්ද BBCSinhala.com වෙබ් අඩවියට පිවිසිය හැක.

ඔබේ ජංගම දුරකථනයේ අන්තර්ජාල සම්න්බන්ධතාවයට ගොස් පහත දැක්වෙන ලිපිනය සටහන් කරන්න.

මෙතැන ඔබන්න​ http://www.bbc.co.uk/sinhala/mobile

යලිත් මේ වෙබ් අඩවියට පිවිසීම සඳහා දැන් ඔබට එහි ලිපිනය ඔබේ 'ප්‍රියතම අඩවි' හෝ දුරකතනයේ 'මතක යොමු' අතරට එක්කල හැකිය.

ඔබට ඔබේ දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිසිය හැකිදැයි නොදන්නේනම් කරුණාකර ඔබේ දුරකථන සමාගම අමතන්න.

ගාස්තු

දුරකථන සමාගම සමඟ ඔබ අත්සන්කොට තිබෙන කොන්ත්‍රාත්තුවට අනුකූලව ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිසීම සඳහා ඔබට අතිරේක මුදලක් වැයවීමට ඉඩතිබේ. බොහෝවිට එය හැඳින්වෙන්නේ දත්ත බාගතකිරීමේ ගාස්තුව වශයෙනි.

ඔබේ දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිසීම සඳහා අයකෙරෙන ගාස්තු පිළිබඳව ඔබට අවබෝධයක් නැත්නම් කරුණාකර ඔබේ දුරකථන සමාගම අමතන්න. අන්තර්ජාලයට පිවිසීමේ සමහර වියදම් ඔබ දැනටමත් ගෙවන මාසික වාරිකයට ඇතුලත් බව ඔබට පෙනීයාහැකිය.

නොඑසේනම් එකඟවූ සීමිත දත්ත ප්‍රමාණයක් බාගතකිරීම සඳහා පහසු මුදලකට මාසික වාරිකයක් ගෙවමින් ඔබට ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිසිය හැකිය.

ජංගම දුරකථනයෙන් වෙබ් අඩවියට පිවිසීම සඳහා බීබීසීය ඔබෙන් ගාස්තුවක් අයනොකරයි

වැඩි තොරතුරු සඳහා

BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.