බීබීසී සිංහල සේවයේ සංදේශය වැඩසටහන ශ්‍රී ලංකාවේ වේලාවෙන් දිනපතාම රාත්‍රී 9:15 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ එෆ් එම් සේවාවන් ඔස්සේ ගුවන් ගතවේ.
කෙටි තරංග 19 (15690 kHz) කෙටි තරංග 22 (13630 kHz) සහ කෙටි තරංග 41 (7435 kHz) ඔස්සේ පහත දැක්වෙන වේලාවන්හි සංදේශය ගුවන්ගතවේ
බ්‍රිතාන්‍යයේදී 16:30 GMT
සවුදි අරාබිය සහ ජෝර්දානයේදී 7:00 pm
කුවේටයේදී 7:30 pm
ඩුබායිහිදී 8:30 pm
ශ්‍රී ලංකාවේදී 10;00 pm
සිංගප්පූරුවේදී 12;30 pm
ඒ හැරුණුවිට www.bbcsinhala.com වෙබ් අඩවිය ඔස්සේ සවසේ පැය විසිහතර පුරාම ඔබට සංදේශයට කන්දිය හැකියි.
අපේ වැඩසටහන් පිලිබඳ ඔබේ අදහස් උදහස් දැනගැනීමට අපි කැමැත්තෙමු. කරුණාකර පහත ලිපිනයට අපට ලියන්න. නොඑසේනම් ෆැක්ස් කරන්න.
Sandeshaya
BBC Sinhala Service
New Broadcasting House,
Portland Place
London
W1A 1AA
ලිපිනයට ඔබේ අදහස් උදහස් රැගත් ලිපි යොමුකරමින් ඔබට අප ඇමතිය හැකිය.
නොඑසේනම් පහත ලිපිනයට අපට ඊමේලයක් එවන්න
sinhala@bbc.co.uk








