මුල් පිටුව​

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මැයි 24 සිකුරාදා - 16:49 GMT

වෙසක් පුන් පොහෝ දින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවාසීන්ට කිසිසේත්ම යහපත් ආදර්ශයක් නොවන බව ජාතික හෙළ උරුමය පවසයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවා ෆ්‍රෙඩ්රික් නිවුමන් පදනමේ රැස්වීම්වලට සහභාගි වීමට නියමිතව තිබියදී විපක්ෂ මන්ත්‍රීවරුන් පසුපස ලුහුබඳිමින් සිටින බවට එජාපය ආණ්ඩුවට චෝදනා කරයි.

පාකිස්තානයේ සිට බ්‍රිතාන්‍යයට ලඟා වූ ගුවන් යානයක් පිළිබඳව සැක පහල වීමෙන් අනතුරුව, බ්‍රිතාන්‍ය බලධාරීහු එය ගොඩ බස්වන මෙන් නියෝග කිරීම පිණිස ගුවන් හමුදා යානා දෙකක් පිටත් කරති.

ඉරාක් සාමාන්‍ය වැසියන් එකසිය අසූවක් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් කියා සිටින්නේ, අදාල නඩුව ලන්ඩනයේදී මහජනතාවට විවෘත උසාවියක විභාග කළ යුතු බවයි

පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී, අන්තර්ජාලයේ පළවෙන අසභ්‍ය කාම වෙබ් අඩවිවලට පිවිසීම ගැන සාකච්ඡාවන් ද ඊට එක්කළ යුතුව ඇතැයි, බ්‍රිතාන්‍යය ළමා ආයතන ප්‍රධානියෙක් පවසයි.

නියමුවන් නොමැති යානා යොදා ගෙන සන්නද්ධ කණ්ඩායම්වලට පහර දීම අනපේක්ෂිත ප්‍රතිවිපාක අත්කරන ක්‍රියාවකැයි පාකිස්තාන් භාරකාර ආණ්ඩුව ප්‍රකාශ කරයි.

විශේෂාංග

  • ලන්ඩනයේ වූලිච් හිදී පිහි පහරින් සොල්දාදුවකු මරා දැමු දෙදෙනකු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා රෝහලේ. ඡායාරූප සටහනක්

පෙර මතකයෙන්

බීබීසී ජනමාධ්‍ය පාසල

බීබීසී සිංහල අන්තර්ජාලයේ

කාලගුණය​

අද දිනය

අවම​ (°C)(°F)

උපරිම​ (°C)(°F)

මේ සඳහා Javascript අවශ්‍යවේ.කරුණාකර Javascript ක්‍රියාත්මක කරන්න

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස හතරෙන් පසුව උපරිම උෂ්ණත්වය දැක්විය නොහැක

BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.