මුල් පිටුව​

අවසාන යාවත්කාලීන කිරීම :  2014 සැප්තැම්බර් 19 සිකුරාදා - 18:51 GMT

ඌව පළාත් සභාව සඳහා මන්ත්‍රීවරුන් 32 කු තෝරා ගැනීමට නියමිතයි. ජන්ද මධ්‍යස්ථාන 834 ක දී හෙට පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා ඡන්ද විමසීම සිදු කෙරේ.

අඩු තරමින් තව වසර දෙසීයක් වත් ගත වන තුරු ශ්‍රී ලංකාවට සුනාමියක් ඇති වීමට ඉඩ කඩක් නොපෙනෙන බව ඇමරිකානු විද්‍යාඥයෝ පවසති.

ස්කොට්ලන්තයට නිදහස ලබා ගැනීමේ ප්‍රයත්නයෙන් පරාජයට පත් ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ නායක ඇලෙක්ස් සැමන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බව නිවේදනය කරයි.

තමන්ට අලුතින් ලබා දෙන නිවාස ඉතා කුඩා බවත් ඒවාට කුලියක් ගෙවීමට සිදු වීම ඉතා අසාධාරණ බවත් ඔහු පෙන්වා දෙයි.

මරණ තර්ජන එල්ල වී තිබෙන නීතිවේදීන්ට නිසි ආරක්ෂාව සැලසීමට පියවර ගන්නා මෙන් ජගත් නීතිවේදීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ජපානය මෙම පියවර ගෙන ඇත්තේ තල්මසුන් පිලිබඳ අන්තර්ජාතික කොමිසම විසින් ජපානයේ වාර්ෂික තල්මසුන් දඩයම නීති විරෝධී බව තීරණය කිරීමත් සමඟයි.

යුක්‍රේනයේ කලහකාරීන් පිරිසක් පාර්ලිමේන්තුව ඉදිරිපසදී දේශපාලනඥයකු අල්ලා කසල බහාලනයකට විසි කරති.

විශේෂාංග

පෙර මතකයෙන්

බීබීසී ජනමාධ්‍ය පාසල

බීබීසී සිංහල අන්තර්ජාලයේ

කාලගුණය​

අද දිනය

අවම​ (°C)(°F)

උපරිම​ (°C)(°F)

මේ සඳහා Javascript අවශ්‍යවේ.කරුණාකර Javascript ක්‍රියාත්මක කරන්න

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස හතරෙන් පසුව උපරිම උෂ්ණත්වය දැක්විය නොහැක

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.