මුල් පිටුව​

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 13 ඉරිදා - 10:50 GMT

කාඩිෆ් මෙට්‍රෝපොලිටන් සරසවිය සචිත්‍ර ගේ පන්දු යවන ඉරියව් සම්බන්ධයෙන් සිදු කළ විභාගයකින් අනතුරුවයි ක්‍රීඩා තහංචිය පනවනු ලැබුණේ.

තව දුරටත් දියත් කිරීමට නියමිත ගුවන් ප්‍රහාර හේතුවෙන් උතුරු ගාසා තීරයේ වෙසෙන පලස්තීන වැසියන්ට තම නිවෙස් වලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය අනතුරු හඟවා සිටියි.

ශ්‍රී ලාංකිකයන් සීෂෙල්ස් වැසියන් ලෙස ස්විස් බැංකු ගිණුම් වල මුදල් තැන්පත් කොට ඇති බව එක්සත් ජාතික පක්ෂය කියා සිටී.

බාලිකා බාලදක්ෂ ව්‍යාපාරයේ පාසැල් දැරියන්ගේ ප්‍රථම නේවාසික දිස්ත්‍රික් කඳවුර පසුගියදා කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වුණි.

ඇමෙරිකාව ,බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය පලස්තීන මරණ ගැන කණගාටුව පළ කළත් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර දැඩි ලෙස හෙලා දැක නැත.

රියෝ දී ජැනෙයිරෝ නගරය ඉතිහාසයේ විශාලතම ආරක්ෂක මෙහෙයුම සඳහා සුදානම් වෙමින් සිටින බව බ්‍රසීලයේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙක් පවසයි.

ජර්මනියට ජය පතන බංග්ලාදේශ් ගොවියෙක් කිලෝ මීටර් තුන හමාරක් දිග ජර්මන් කොඩියක් නිර්මාණය කර ඇති බවක් වාර්තා වෙයි.

විශේෂාංග

පෙර මතකයෙන්

බීබීසී ජනමාධ්‍ය පාසල

බීබීසී සිංහල අන්තර්ජාලයේ

කාලගුණය​

අද දිනය

අවම​ (°C)(°F)

උපරිම​ (°C)(°F)

මේ සඳහා Javascript අවශ්‍යවේ.කරුණාකර Javascript ක්‍රියාත්මක කරන්න

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස හතරෙන් පසුව උපරිම උෂ්ණත්වය දැක්විය නොහැක

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.