මුල් පිටුව​

අවසාන යාවත්කාලීන කිරීම :  2014 සැප්තැම්බර් 19 සිකුරාදා - 04:56 GMT

ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්ව ස්වාධීන රටක් විය යුතුද යන්න විමසා බැලෙන මුල් ප්රතිඵල එසේ නොවිය යුතු බව පවසයි.

බණ්ඩාරවෙල පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදී හිටපු පළාත් සභා ඇමති සෙන්දිල් තොන්ඩමන් ඇතුළු පිරිස යට කරගෙන ගියේ හිටපු ඇමතිවරයාගේම 'හැමර්' රථයයි.

ඉදිරි වසර පහ ඇතුළත ඉන්දියාවේ යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන විස්සක් ආයෝජනය කෙරෙන ගිවිසුම්වලට චීන ජනාධිපතිවරයා අත්සන් තබයි.

සංචාරක කර්මාන්තය සඳහා නාවික හමුදාව අක්කර 900 ක් නීතියට පටහැණිව පවරා ගෙන වැඩ ආරම්භ කර ඇති බව පරිසර සංවිධාන පවසයි.

අටසීයකට අධික පොලිස් නිලධාරීන් මෙහෙයුම් වල නිරත වූ අතර සිඩ්නි සහ බ්‍රිස්බන් නුවර සිදු වූ දැවැන්තම ත්‍රස්තවාදී වැටලීම මෙය බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියාවේ කාන්තාවකට නිග්‍රහ වන අයුරින් හැසිරුණු පුහුණුව ලබන විනිසුරුවරයන් එකොලොස් දෙනෙකු වැඩ තහනමකට ලක් වෙයි.

'අවලස්සන, සිත් ඇද ගන්නා සුළු නොවන තැනැත්තියක් හැරෙන්නට නාන ඇඳුමින් (bikinis) සැරසී ගමන් කිරීම ආරක්ෂා සහිතද?'- ජෙනරාල් ප්‍රයුත්

විශේෂාංග

පෙර මතකයෙන්

බීබීසී ජනමාධ්‍ය පාසල

බීබීසී සිංහල අන්තර්ජාලයේ

කාලගුණය​

අද දිනය

අවම​ (°C)(°F)

උපරිම​ (°C)(°F)

මේ සඳහා Javascript අවශ්‍යවේ.කරුණාකර Javascript ක්‍රියාත්මක කරන්න

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස හතරෙන් පසුව උපරිම උෂ්ණත්වය දැක්විය නොහැක

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.