මුල් පිටුව​

අවසාන යාවත්කාලීන කිරීම :  2012 මැයි 28 සඳුදා - 16:53 GMT

ශ්‍රී ලංකාවේ උතුරු පළාත බහුතර දෙමළ ප්‍රදේශයක් ලෙසින් සැලකීම සාධාරණ නොවන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

පසුගිය දා හූලා නගරයේදී සියයකට අධික සාමාන්‍ය ජනතාව මරා දමනු ලැබීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ නියෝජිත කොෆී අන්නන් ඒ පිළිබඳව සිය පෞද්ගලික කම්පාව පළ කළේය.

නේපාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයකට ඇද වැටීමත් සමඟ පාලක හවුල් ආණ්ඩුවේ දේශපාලන පක්ෂ තුනක් රජයෙන් ඉල්ලා අස්විය.

දේශපාලනඥයන් සහ මාධ්‍ය කුවේරයන් අතර සබඳතා යහපත් නොවූ බව, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් පරීක්ෂණ කොමිසමක් ඉදිරියේ පවසයි.

පෙර මතකයෙන්

බීබීසී ජනමාධ්‍ය පාසල

බීබීසී සිංහල අන්තර්ජාලයේ

කාලගුණය​

කාලගුණය​ අද දිනය

දින තත්ත්වය උපරිම​(°C) අවම​(°C)
කොළඹ ධාරානිපාත වැස්ස ධාරානිපාත වැස්ස 30° 27°
මහනුවර වරින්වර පැහැබර කාලගුණයක් වරින්වර පැහැබර කාලගුණයක් 31° 22°
යාපනය මඳ වලාකුළු සහිත මඳ වලාකුළු සහිත 32° 29°

BBC © 2012 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.